IMG-LOGO

සිරුරේ ක්‍රියාකාරීත්වය වඩවන ජලය

මිනිස් සිරුරේ ක්‍රියාකාරීත්වය වර්ධනයට සේම ලෙඩ රෝගවලින් ආරක්ෂා වීම සඳහා ජලය ඉතාමත් වටිනා කාර්යභාරයක් ඉටු කරන බව ඔබ දන්නවාද? දිනකට පිරිසුදු පානීය ජලය අවශ්‍යතාවෙන් අප කෙතරම් ප්‍රමාණයක් සම්පූර්ණ කරනවාද?

මිනිස් සිරුරට දිනකට අවශ්‍ය ජල ප්‍රමාණය නියමිත, නිවැරැදි වෙලාවලදී ගත් විට අපට සැලසෙන වාසි ඔබ දන්නවාද?

01) උදෑසන අවදි වූ පසු ජලය වීදුරු 02ක් පානය කරන්න.

රාත්‍රී නින්දට ගිය පසු අප අවදි වන තෙක්ම බොහෝ වෙලාවක් කිසිදු  ආහාරයක්, පානයක්  ගෙන නැත. අවදි වූ විගසම ජලය වීදුරු 02ක් පානය කරන්න. එය අපගේ සිරුරේ අභ්‍යන්තරයේ ඉන්ද්‍රීය ක්‍රියාකාරීත්වයට මනා පිටිවහලක් වේ.

02) ආහාර ගැනීමට ප්‍රථම එක් ජලය වීදුරුවක් පානය කරන්න.

මෙමගින් අප ගනු ලබන ආහාරය මනාව ජීරණය වේ. ආහාර දිරවීමේ ගැටලු ඇති අයට මෙය සුදුසු පිළියමකි.

03) නෑමට ප්‍රථම ජල වීදුරුවක් පානය කරන්න.

මෙමගින් අධි රුධිර පීඩන තත්ත්වයෙන් මිදීමට ඔබට හැකිවේවි.

04) නින්දට යාමට ප්‍රථම එක් ජල වීදුරුවක් පානය කරන්න.

මෙ තුළින් හෘදයාබාධ සහ ආඝාතය වැනි රෝගවලින් ඔබ නිති සුරැකේ.

(අන්තර්ජාලය ඇසුරෙනි)

-සටහන- මාධවී ධර් මරත්න



අදහස් (2)

සිරුරේ ක්‍රියාකාරීත්වය වඩවන ජලය

tissa Tuesday, 04 October 2022 08:12 AM

බොහොම ස්තුතියි

:       0       2

Santhu Wednesday, 05 October 2022 01:26 AM

ඔව්, ඉතා හොඳ ඖෂධයක්... දින 7, 8ක් වගේ කරගෙන යද්දී නොදැනීම එය අත්‍යාවශ්‍ය දෙයක් වෙනවා... අත් දැකීමෙන් කියන්නේ...!

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site