
රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂාව පිළිබඳ කැබිනට් අමාත්‍යවරයකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී මීට සුළු මොහොතකට පෙර දිවුුරුම් දී තිබේ.
(8535)

රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂාව පිළිබඳ කැබිනට් අමාත්‍යවරයකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී මීට සුළු මොහොතකට පෙර දිවුුරුම් දී තිබේ.
(8535)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි හරි.දැන් නම් සර් පාස්.
දැන්වත් පොහොට්ටුවේ ඔක්කෝටම ඇමැතිකම් දීලා ඉවරද? මේ වගේ අපේ සල්ලි කන ආණ්ඩුවක්. සර් ෆේල්...
මෙම පත්වීම හොඳදෙයක් කියලා හිතෙනවා. සිවිල් ආරක්ෂක සේවාව දියුණු කළ ලෙසම රටට යහපත්, නීතිගරුක සහ කාර්යක්ෂම පොලිස් සේවයක් නිර්මාණය කිරීමට ලැබේවා කියලත් සුබපතනවා. මොනවා වුණත් සමස්තයක් ලෙස ආණ්ඩුව අජූතයි.
වැඩ කාරයාද? බොරුකාරයාද? කියලා අපිට දැන් පේනවා ළමයෝ... අරක හින්දා, මේක හින්දා වැඩකරන්නට බැරිවුණා කියලා බොරු කියන්න ලැහැස්ති වෙන්න එපා ළමයෝ...
සුදුස්සාට සුදුසු තැන දීමක්.. අති විශිෂ්ඨයි ජනාධිපතිතුමනි.
ඉතා හොඳ තීරණයක්... කොළඹට ඕනේ ඔයවගේ වැඩ කරන මිනිස්සු.., දැනට කොළඹ එන්නේ බොරුකාරයෝ, මොත්තෙ කාරයෝ, හැකර කටවල්, ඇල්වතුරත් නිවලා බොන අය, වැඩක් නැහැ. මෙලෝ රහක් නැති අය...
මහජනතාව හිඟාකෑවට, ඒ අයත් කන බොන මිනිස්සු නිසා, හොය හොයා මොන මොන ඇමතිකම් හරි දෙන්න ඕනෑ... අපි හිතුවේ සර් ඇමෙරිකන් කාරයෙක් වගේ නිකං රෙස්පෙක්ට් එකට රට කරයි කියලා... දැන් බැලුවම, මට නම් බොහො දේ හිතෙනවා. එ්ත් 69 මොනවා හිතෙනවද මන්දා...?
නියමයි සර් තව දෙන්න.
සර් වැඩේ නියමයි... වියත් මගේ සියලු දෙනාට කැබිනට් ඇමැතිකම් දීලා රට හදන්න පටන් ගන්න. එතකොට සරුත් ගොඩ, රටත් ගොඩ...
හොරු අයින් කරලා වියත් මගේ දක්ෂ අය සමග රට ඉදිරියටම යන්න ඇවිල්ලා.
අපි, ජනතාවට දැවෙන ප්‍රශ්නය තවත් ඇමතිවරු නොවේ. ජීවන වියදම පියවා ගැනීම, ඔබ නොදන්නවා වුණාට අපේ ජීවන මට්ටම දිනෙන් දින පහළට, අපේ අාදායම් දිනෙන් දින පහළට වියදම් ඉහළට.., තවත් රජයේ වියදම් මේ තුළින් ඉහළට... එතකොට අපි?
වියතුන්ට සුදුසු පත්කිරීමක්... ඉදිරියේදී පාතාලය, කුඩු මාෆියාව, තාජුඩීන් පන්නයේ අනතුරු, VIP ළමයින්ගෙන් වන අනතුරු හා ගැහැණු ළදරුවාගේ සිට මහලු කාන්තාව දක්වාත් තනියම පාරේ යා හැකි මහජන ආරක්ෂාවක් ලැබේවා...!!!
හරි පුදුමයි අර "කොටි ඩයස්පෝරාව" ටෙලි නාඩගමේ දැන් මොහු රඟපාන්නේ නැද්ද? ඇමති පට්ටම ලැබෙන්නත් කලින්ම ඒ ටෙලි නාඩගමත් අතුරුදහන් වුණා. දේශීය ටෙලි නාට්‍ය රඟපාපු අය පාර්ලිමේන්තු ආපු රටේ ඉන්ටර්නැෂනල් නාට්‍ය කරුවන්ට පට්ටමක් දුන්නම නරකද නේද?
ආඥාදායකත්වයේ ලක්ෂණයක්..
ගෝත්‍රය ඇතුළේ ඇතුළෙන් සුළු නායකත්වයක් ගෙන වැඩකරන්න අමාරුයි. ගෝඨා ඉන්නේ ගෝත්‍ර නායකයෙක් හැටියටයි. එය සර්ව බලධාරි ජනාධිපතිකම අයියාට දීලා... අනික් හැම ඇමැති වරයෙක්ම කරේ දම්වැලක් දාගෙන වලිගය වනන්න පටන් ගන්නවා.
කෝ ඇත්තටම දැන් පළාත් සභා විරෝධය. පළාත් සභා වලට කෑගැහුවේ මෙකට තමයි... ජෝකර් මග.