
(ශාන්ත රත්නායක)
වද හිංසාව නීතිගත කරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට විරුද්ධව සිරකරුවන් අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සංවිධානය කරනලද විරෝධතාවයක් අද( 03) කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි.
එහිදී විරෝධතාකරුවෝ විවිධ සටන් පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාව යෙදුණු අයුරු ඡායාරූපයන්හි දැක්වෙයි.
එයට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් එ සුමන්දිරන් මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පොඩි එකාට ටොක්කක් ඇනලා දුවපිය ගෙදර කිව්වානම් නරකද? මේ පොඩි එකා ත්‍රස්තවාදය කියන්නේ මොකක්ද කියා වත් දන්නවාද?