IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සිරිකොත ඉදිරිපිට විරෝධතාවක්

(යොහාන් භාසුර)

ජන අරගලයේ පුරවැසියෝ සංවිධානයේ සාමාජිකයන් කීපදෙනෙක් එකසත් ජාතික පක්‍ෂ මූලස්ථානය වන කෝට්ටේ පිහිටි සිරිකොත ඉදිරිපිටදී අද (3) පෙරවරුවෙ විරෝධයක් දැක්වූහ.

‘දෙකෝටි විසිලක්‍ෂයක මහ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්’ යන තේමාව යටතේ එම විරෝදය පැවැත්විණි

(ඡායාරූප: ශාන්ත රත්නායක) 



අදහස් (7)

සිරිකොත ඉදිරිපිට විරෝධතාවක්

sam Monday, 03 June 2024 01:34 PM

අර රාළහාමිට බබෙක්වත් හම්බ වෙන්න ඉන්නවද? බුදු අම්මෝ බඩගෙඩියේ ලොකු. ෆිට්නස් ටෙස්ට් එකක් තිබ්බොත් ඉහළින්ම සමත්වන රාළහාමි කෙනෙක්.

:       7       13

wedageMonday, 03 June 2024 03:23 PM

දෙන්නාගේම බඩ බලන්න අත් පිටිපස්සේ තියාගෙන ඉන්න කෙනා සහ අත් ඉස්සරහට තියාගෙන ඉන්න කෙනා සමග..

:       0       3

SaththayaMonday, 03 June 2024 04:24 PM

අරගල දවස්වල පෙරේරා සහ පුත්‍රයින්ගේ කෑම කාලා...

:       0       4

Fairoos Monday, 03 June 2024 02:39 PM

අපෝ සෙනග... හා හා ...

:       8       16

andare Monday, 03 June 2024 02:43 PM

කරන්න ඵලදායි වැඩක් ඇත්තේම නැතිනම් ගෙවල් වලට වෙලා කාලා බුදිය ගනිල්ලකෝ. පිස්සු නටන්නේ නැතිව...

:       9       25

රංබොඩ Monday, 03 June 2024 02:48 PM

කවුද මේ අය? අරගලයේත් හිටියා නම් කාගේ හරි ඉත්තෝ. ඉල්ලන්නේ මොකද්ද? මොනවා හරි කරලා සල්ලි ටිකක් හොයාගන්නවා ඇති...!

:       8       18

Bamunuarachchi Tuesday, 04 June 2024 12:05 AM

මුන් මේ එක එකාට දවසේ කුලියට පක්කලි කම් කරන එවුන්. සෙට් කරලා අසුචි ප්‍රහාරයක්‌ දුන්නොත් නැවත ඔතනට එන්නේ නැහැ විරෝධතා වලට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 503 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site