(සුජිත් හේවාජුලිගේ )
සිනොපාර්ම් එන්නත් මාත්‍රා ලක්ෂ 20 ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 50 ක් ඉදිරි මාස කීපයේදී මෙරටට ලැබීමට නියමිතව ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය .
සිනොපාර්ම් එන්නතේ මාත්‍රා ලක්ෂ දහයක් ලබන 6 වැනිදාත් තවත් මාත්‍රා ලක්ෂ දහයක් ලබන 9 වැනිදාත් මෙරටට ලැබෙන බව ඔහු ප්‍රකාශ කළේය .
මේ අතර ෆයිසර් එන්නතේ මාත්‍රා ලක්ෂ තුනක් ලබන ජූලි මාසයේදී මෙරට ලැබීමට නියමිතව ඇතැයි කී රාජ්‍ය ඇමතිවරයා මෙම සියළුම එන්නත් ලැබෙන ලැබෙන පරිදි ජනතාවට ලබාදීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.
මෙරටේ එන්නත අවශ්‍ය සියලු දෙනාටම එන්නත ලබාදීමට කටයුතු කරන බවද ජයසුමන මහතා පැවසුවේය
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛරසය ලෝකෙට දීපු චීනාගේ මලජරාව අනුමත වෙනකම් අනිත් හොඳ එන්නත් මිලදී ගන්නේ නැතිව පැණි මුට්ටි පෙන්න පෙන්නා කාලේ මැරුවා. දැන් දිගට හරහට ජරාව විදගෙන යාවි...!!!
ඇයි දැන් පැණියාට මොකද වුණේ? එන්නත් ඕන වෙන්නේ නෑ කිය කියා හිටියා නේද?
බංගලියන්ට අඩුවට දෙන්නේ මෙච්චර චීනයට ණය වේවි .. ව්‍යාපෘති කොරෝනා ආණ්ඩුවට වැඩි ගාණට දෙන්නේ මොකක්හරි අපි නොදන්න දෙයක් තියෙනවා වගේ හිතෙන්නේ මට විතරයිද?
ඔය එන්නේ... මොකටද ලංකාවේ හදන්න යන්නේ? එන්නත් දිගටම කොරෝනා අල්ලන් ඉන්නද ආණ්ඩුව හදන්නේ..?
ඊලග ඡන්දෙන් පොදු අපේක්ෂකයෙක් ගේමු චීනෙන්