(ඩයනා උදයංගනී)

මෙරට වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් තබා ඇති ප්‍රවීණ වේදිකා හා ‍ටෙලි නාට්‍ය රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් මහතා අභාවප්‍රාප්ත විය.

ඔහු කලක් රෝගී තත්වයේ පසුවිය.

සම්පත් තෙන්නකෝන් මහතා ප්‍රවීණ වේදිකා හා ‍ටෙලි නාට්‍ය රංගන ශිල්පිනී රත්නා ලාලනී ජයකොඩි මහත්මියගේ ස්වාමිපුරුෂයා වන අතර එක් පුතෙකුගේ පියෙකි.

ඔහුගේ ඉල්ලීමක් මත අවසාන කටයුතු පැය 24ක් ඇතුළත සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.