(ඉන්දිකා රාමනායක)
පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සිය සැමියාට මන්නයකින් පහරදී ඝාතනය කළ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව මහියංගනය පොලිසිය පවසයි.
ඝාතනයට ලක්ව ඇත්තේ මහියංගන සොර බොර වැව ප්‍රදේශයේ පදිංචි (42) හැවිරිදි විශ්‍රාමික හමුදා සෙබළෙකි. මොවුන් දෙදෙනා අතර ඉකුත් (5) හටගත් පවුල් ආරවුලක් දුර දිග යාමෙන් සැකකාරිය විසින් සිය සැමියාට මන්නයකින් පහරදී බරපතළ කැක්කුම් තුවාල සිදුකර ඇති බව පොලිසිය පවසයි
ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා සිටි සැමියා මියගොස් ඇත මෙම ඝාතනය සම්බන්ධයෙන් මියගිය අයගේ බිරිඳ වන (40) හැවිරිදි කාන්තාවක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත..
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරදරේ බේරෙන්න බැරුව කොටන්න ඇති... වටපිට ඉන්න අය සාක්කි දෙන්න එන්නේ නැතිනම් ඒක ෂුවර්...