IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සිමෙන්ති ලොරිය පෙරැළෙයි

( සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

කොළඹ  බදුල්ල ප්‍රධාන  මාර්ගයේ   බලන්ගොඩ අලුත්නුවර  ප්‍රදේශයේ දි  සිමෙන්ති ප්‍රවාහනය  කරමින් තිබුණ   ලොරි  රථයක්   මාර්ගයෙන් ඉවතට ධාවනය  විි  නිවසක  මිදුලකට  පෙරලි  අද(25)  දා  උදැසන  අනතුරක්  සිදුව  තිබෙන  බව  පොලිසිය පවසයි.

අනතුර හේතුවෙන්   ලොරි රථයට  සහ  ප්‍රවාහනය කරමින් තිබුණ  සිමෙන්ති තොගයට දැඩි   අලාභ  හානි  සිදුව  තිබෙි.

අනතුර සිදුවන  විට  ලොරි රථයේ   තිදෙනෙකු   ගමන් කර  තිබෙන  අතර  ඔවුන්ට  හානියක් සිදුව  නොමැති බව  පොලිසිය  පැවැසීය. කොළඹ සිට  වැල්ලවාය  ප්‍රදේශය  දක්වා  සිමෙන්ති ධාවනය කරමින් තිබුණ ලොරි රථයක් මෙලෙස  පෙරලි  තිබෙි.


 



අදහස් (1)

සිමෙන්ති ලොරිය පෙරැළෙයි

ගුණරත්න Tuesday, 25 February 2025 02:55 PM

හෙමින් යනවා කියන එක ඔය බරවාහන රියදුරන්ගේ ශබ්ධ කෝෂයේ තියෙන වචනයක් නෙවෙයි.

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1051 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site