(යොහාන් භාසුර)
සිමෙන්ති මිල රුපියල් 93 කින් ඉහළ දැමූ බව ප්‍රධාන සිමෙන්ති සමාගම නිලධාරියකු පැවැසීය.
මෙම මිල ඉහළ දැමීමත් සමග කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1098 දක්වා ඉහළ ගිය බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න සිමෙන්ති මිලේ ඉතිහාසය. 2015 රුපියල් 881.81, 2016 රුපියල් 896.91, 2017 රුපියල් 917.89, 2018 රුපියල් 945.00, 2019 රුපියල් 1064.94 2021 රුපියල් 1096.00. යහපාලක කාලෙට වඩා රුපියල් 2 කින් නේද වැඩිවෙලා තිබෙන්නේ..?
සමහර හාඩ්වෙයාර් වල රුපියල් 1500යි...