‘වරාය විකිණීම නතර කරනු' යන මැයෙන් බැනර් ප්‍රදර්ශනය කරමින් සමාජවාදී ජනතා පෙරමුණ අද (1) දින කොළඹ ලිප්ටන් වටරවුමේ දී උද්ඝෝෂණයක් පැවැත්විණි.
මෙම උද්ඝෝෂණයට පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස විතාරණ මහතාද එක්ව සිටිනු අයුරු දක්නට ලැබිණි.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි හරි... අපි ඔය ඔක්කොම උද්ඝෝෂණ පින්තූර ගහලා ඉන්දියානු පත්තරවලට ඉන්දීය රජයට දැනගන්න සැලැස්සුවා. අපිට මේක කරන්න බැහැ පෙනෙනවා නේද? තිබෙන විරෝධය කියලා පෙන්නුවා. රජයට වුවමනා කළේත් ඔය ටික තමයි. වැඩේ ගානට සිද්ද වුණා. ඔබලාට ක්‍රෙඩිට් එක ලැබෙනවා.. හැබැයි 2025 වෙනකොට ජනතාවට ඕවා අමතකයි. මතක තියාගෙන වැඩකුත් නැහැ... මොකද JVP ඡන්දෙ දෙන්නද? ටෙලිෆෝන් එකට ඡන්දෙ දෙන්නද?