
(සුජිත් හේවාජුලිගේ )
2028දී ණය ගෙවීමට කිසිදු සැලසුමක් නැතිව වැඩ කරගෙන යන ආණ්ඩුව බන්ධනාගාර බස් රථයට පමණක් වැඩ පවරා ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය
සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තිබෙන බවද ඔහු සඳහන් කළේය
ආණ්ඩුවට කළ හැකි කිසිම දෙයක් නැතිවා සේම කිරීමට කිසිම දෙයක් නොදන්නා බවද වීරවංශ මහතා කීය.
2028 දී ණය ගෙවීමට හැකිනම් ඔක්කොම අල්ලාහිරේ දැම්මාට කමක් නැතැයි ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරු ටික බයවෙලා ණය ගෙවන්න බැරි වුණත් කමක් නැහැ... මේ සෙට් එකම ඇතුළට දාලා හොරකම් කරපුවා අය කරන්න ඕනේ...
කන්ටේනර් පමාව ගැන කියන්න ගිහිං පිටිපස්ස පැත්ත බිම ඇනගෙන ඒ පාර තව මගුලක් කියවනවා. මේ පත්තරේට වෙන නිව්ස් නැද්ද? මේ පීචමුන්ගේ සත පහකට වැඩක් නැති කතා දාන්නේ...?
පළමුව 2028 බලමු... මූද හත්ගව්වක් තියා අමුඩෙ ගහන්න යන්න එපා.
එහෙනම් කල්දේරම් බත් පේනවා වගේ බුවාට...
තමන්ට විරුද්ධ හොරු අල්ලනවා. තමන්ට විරුද්ධ, හොරකම් නොකළ අයටත් හොරා කියනවා. ඒ කියන ගමන් තමන්ගේ අයට හොරකම් කරන්න දීලා බලා ඉන්නවා. ඒ හොර, වංචා යට ගහනවා. ඒ අතින් බැලුවාම උනුත් එකයි, මුනුත් එකයි. එකම වෙනස මුන්ට රට පාලනය කරන්න දන්නෙත් නෑ, ණය ගෙවන්න සැලසුමකුත් නෑ...
උන්නත් දාහයි, මළත් දාහයි... වගේ ටෝක් දෙන්නේ දැන්. වැලිකඩ මැවි මැවි පේනවා වගේ පොරට...!
සාටකයාගේ කරේ එල්ලිලා ගොඩගියා. කරපු හොරකම්, වන්චා, දූෂණ, හොර පාස් පෝට්, හොර හැඳුනුම්පත් ඒවාටත් නීතියෙන් ප්‍රතික්‍රියා ලැබේවි.
විමල්ලා වැනි කුහක ලෝ පාලුවෝ යුක්ක්‍රේනයට පිටිවහල් කළ යුතුයි. බන්ධනාගාර බස්වල ගෙනියන්නේ උපාසක මහත්තුරු නොවේ. මහත් හොරු බව පේන්නේ නැද්ද?
මෙයාගේ කටට කුමක් කළයුතු දැයි දන්නා කෙනෙක් සිටී නම් කරුණාකර මට කියන්න. දේශපාලන අවස්ථාවාදී බඩගෝස්තරවාදියෝ...
ඔහෙලාගේ ප්‍රතික්‍රියාව හොරකමනේ...
රටට සත පහක වැඩක් නැති දේශපාලකයෙක්...
ඔබලා රට කළ හරිය අමතක වෙලා වගේ..., තවත් ලැජ්ජා නැතිව කියවනවා.
හරියට හරි... කරපු හැම වැරැදි ක්‍රියාවකටම ප්‍රතික්‍රියාව තමයි දැන් මෙයාලාට එන්න පටන්ගෙන තියෙන්නේ..!
හොරු බය වෙලා....
ඔයාට තව පොත් ලියන්න පුළුවන්...!
ඔයා ලියන්න “දේශපාලට කූඤ්ඤය ගලවාගත් වඳුරා” නමින් පොතක්...
උගත්කම බින්දුවයිනේද. 2028 නය ගෙවන්න කලින්. උබලා 1970 ඉදන්නෙ හොරා කෑවේ. කිසිම ගොබ්බ නායකයෙක් දඩුවම් දුන්නෙ නැහැ නේ. මොකද මහ. ගොබ්බයා තමයි ලොකුම හොරා. ඉතින් මාලිමාව බන්දනාගාර බස්. එක හොදට අලුත් වැඩියා කරලා. හිරගෙවල්. වල ඉන්න කඩේයන. ජේලර්වරු අස් කරලා වැඩ පටන් ගන්න ඕන. ජනතාවට හොරා කාපු ඒවල් බිල් පට වන්න බැහැනේ. උබලා වගෙ නුගත් හොරුන්ව රජසැප දීලා බලා ගත්තා මදිවට හොරා කාපු ඒවල නයත් ගෙවන්නද කියන්නෙ. ත්ම්ජ්න්ගෙ දේපල මුද්ස්ල් රාජ සන්තක කෙරුවම. ඒ අවෘද්දෙ බිල ගෙවන්න පුලුවන්. ජනාදිපති හොද නුවනින් වැඩ කරන්නෙ. අලුත්. සී අයී ඩී ලොක්කොන් ට වැඩිය උබලා ගෙදර ඇරපු ශානී. ලොක්කා නැවත් ආවා. සැපද දැන් එයා දන්නවා උබලා සේරමගෙ. කැරැට්ටුව. නාකි මයිනා ට දන්නෙ නැති අමතක වුන. ෆයිල් සේරම. ඒ මහතා රී ඔපන් කරන්න යන්නෙ. දැන් සැපද
ඒ ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵලයක් ලෙස තමයි උබලාවගේ දෙපැත්තකාපු අවස්ථාවාදීන්ව ගෙදර තිව්වේ
ඔව්. උඹ අපේ සල්ලිවලින් හදපු ගෙවල් පවුලේ උන්ට බෙදපු එකේ ප්‍රතික්‍රියාව ළඟදීම එනවා. ඒක තමයි පිස්සෙක් වගේ කියවන්නේ.
ඒකනං ඇත්ත, ඒකනෙ මුංදැගෙ ගෙදර උන්දැට අවුරැදු දෙකක හිර දඩුවම් නියම උනේ. සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තියෙනවා කියන එක ක්‍රියාවෙන්ම ඔප්පු කරගා!
ඒක නේන්නං තමුන්නැහේ කුජීත වෙලා පස්ස බිම ඇනිලා ඉන්නේ!
අඩේ අයියා, එතකොට ඔහේ නැති අව්අස්සේ ඔහෙගේ ගෙයි මැද්දෑවේ මහ රෑ කොල්ලෙක් මැරුණේ ඔහේගේ නෝනාගේ ක්‍රියාවක ප්‍රතික්‍රියාවක්ද?
ලෙමන් පෆ් කකා බොරුවට උපවාසේ කරපු ,බලුවන්සයා ,වාචාල කට නැත්නම් බල්ලොත් ඇදගෙන ගිහින්?
ජෙප්පෝ මෝඩ ආතල් ගන්නවා...