(ප්‍රින්ස් රත්නායක)
සබරගමුව විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල අධ්‍යයන කටයුතු මැයි මස 08 වැනිදා ආරම්භ කරන බව විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී වී.ඩී. කිත්සිරි මහතා පැවැසීය.
විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර වල සිටින සියලුම සිසුන් මැයි 07 වැනිදා තමන්ට හිමි නේවාසිකාගාරයන්ට පැමිණිය යුතු අතර අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ශිෂ්‍ය වාර්තාපොත හෝ ශිෂ්‍ය හැඳුණුම්පත ඇතිව වාර්තා කළයුතු බව ලේඛකාධිකාරීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd