IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සුබ නැකතින් හිස තෙල් ගල්වති

(ගංගාරාම විහාරස්ථානයේ කිරින්දේ අස්සජී හිමියන් ගංගා ඇතාට සුභ මොහොතින් හිසතෙල් ගැල්වූ අයුරු)

(ඩයනා උදයංගනී)

සිංහල අලුත් අවුරද්දේ චාරිත්‍රවලට අනුව හිස තෙල් ගෑමේ සුභ හෝරාව අදට යෙදි තිබුණි. එහි ජාතික උත්සවය පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ දී පැවැත්විණි.

ඊට සමගාමීව දිවයිනේ විහාරස්ථාන ඇතුළු විවිධ ආගමික ස්ථාවලදී මෙම උත්සවය පැවැත්විණි.

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ දී හෙට (17) ට යෙදෙන සුබ මොහොතින් සිදු කෙරිණි. 

 

කොළඹ ගංගාරාම විහාරයේදී හිසතෙල් ගෑමේ චාරිත්‍රය සිදු කළ අයුරු (ඡායාරූප ශාන්ත රත්නායක)


ඉඳුරුව තේක්කවත්ත සුවඩ්චනාරාමයේදී ජර්මන් ජාතික යුවළක් සිංහල අවුරුදු චාරිත්‍රවලට අනුව හිස ගෑමේ අවස්ථාවට එක් වූහ.(ඡායාරූප සුසිල් ප්‍රියන්ත)

නාරං වල ශ්‍රී සුමන කීර්ති මහ පිරිවෙනේ දි හිසතෙල් ගෑමේ උත්සවය පැවැත්වූ අයුරු (උපාලි රණවීර

(උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක සියඹලාගස්වැවේ විමලසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් වවුනියාව ශ්‍රී බෝධිදක්ෂිණාරාමයේදී  පැවති හිසතෙල් ගෑමේ චාරිත්‍රය පැවති අයුරු

 

(මහියංගණ - රංජිත් කරුණාවිර )

ආදිවාසීන් හිසතෙල් ගැල්වීමේ චාරිත්‍රය සිදු කළ අයුරු

 

නිකවැරටිය - බුදුමුත්තාව රජමහ විහාරය

 

අළුත් අවුරුදු චාරිත්‍රවලට අනුව හිසතෙල් ගෑමේ පුත්තලම දිස්ත්‍රික් උත්සවය ආණමඩුව ශ්‍රී  ආනන්දාරාමයේ දී  ( එච්. චන්දන සහ හිරාන් ප්‍රියංකර ) 



අදහස් (4)

සුබ නැකතින් හිස තෙල් ගල්වති

Keppetipola Saturday, 17 April 2021 07:30 AM

එළියේ ඉන්න ඕනෑ අය පන්සල්වලට ගෙනත් දසවද දෙනවා.

:       9       20

rathgamaSaturday, 17 April 2021 09:22 AM

මේකත් බෞද්ධ චාරිත්‍රයක්... යකඩ විලංගු දාලා හිරකරගෙන... ඔලුවේ තෙල් ගානවා.

:       8       14

NM Saturday, 17 April 2021 12:40 PM

රටේ පුරවැසියන් හට සුබ නැකතින් හිස තෙල් ගෑමට එකඟවිය හැකි වුවත් කැලයේ නිදහසේ ජීවත්විය යුතු අලි ඇතුන් දම්වැල් දමා ගැට ගසා දවසේ පැය 24 පුරාවටම, ජීවිත කාලයටම එම සතාගේ ජීවන ක්‍රියාදාමය ඉතාම කෘර ලෙස සීමාකොට ඇත. අලියා හෝ ඕනෑම සතෙකුට පුහුණු කළ පසු එම සතුන් ලවා යම් ක්‍රියාවන් කරගත හැකිවේ. නමුත් අලි ඇතුන් ලවා වන්දවා ගැනීමට තරම් මිනිසුන් වශයෙන් අප සිටින්නේ මෙතරම් පහත් මට්ටමකද කියා ගැඹුරින් සිතිය යුතු කාලය පැමිණ ඇත. සුබ නැකතින් මෙම රඳවා සිටින්නා වූ අලි ඇතුන් කැලයට නිදහස් කරන්නේ නම් එම සතුන් ලබන්නා වූ සහ එම සතුන්ට දැනෙන්නා වූ නිදහස අප්‍රමාණයි. සමහර චාරිත්‍ර තුළ සැඟවුණු කෘෘරත්වය සැඟවී ඇත..

:       4       18

aba Sunday, 18 April 2021 01:18 PM

මේ තෙල් ගෑම් කරනකොට කියන්න ඕනෑ ගාථාව කුමක්ද...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 690 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17840 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 758 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site