(අංජුල මහික වීරරත්න)
දෙවන එලිසබෙත් රැජිනගේ අභාවය වෙනුවෙන් සැප්තැම්බර් 19 ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබෙි
ඒ අනුව ලබන 19 වැනිදා දක්වා ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දෙයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශෝකය පලකිරීම නම් කරන්න ඕනෑ. එතුමියත් රටක නායිකාවක් නිසා... නමුත් යටත් විිජිත මානසිකත්වයෙන් රෙදි ගලවාගෙන නටන්න නම් අවශ්‍ය නෑ කියලයි මට හිතෙන්නේ..!
මොන විහිළුකාර වැඩක් ද මේ? දීන බවේ කෙළවරක් නැහැ. ජනරජ දිනය අමතක කළ මෙයාලගෙන් වෙන මොනවා අපේක්ෂා කරන්නද?
බ්‍රිතාන්‍ය මහරැජින මුළු මහත් ලෝකයටම ආදර්ශමත් ආර්යාවකි. ඇගේ වියෝව අප රටටද යම් පාඩුවකි. බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස අප හට ලැබුණු හොඳ දේ ඇත. දුම්රිය මාර්ග, මහමාර්ග, ඉංග්‍රීසි අධ්‍යාපනය තැපැල් සේවය, බැංකු ඒවා අතර විශේෂත්වයක් ගනී. ඉංග්‍රීසි අධ්‍යාපනය හා එහි භාවිතයන් තුළින් නොයෙකුත් විදේශ රැකියා අවස්ථා ඇතිවී තිබෙන අතර එමගින් මෙම ආර්ථික අර්බුදකාරී අවස්ථාවේ විදේශ මුදල්ද ලැබේ. වර්තමානයේ පවතින ප්‍ර්‍රවාහන අපහසුතා නිසා අඩු ආදායම් ලබන පිරිස්, දුම්රිය තම දෛනික ගමන් බිමන් සඳහා යොදාගනී. එම නිසා බ්‍රිතාන්‍යයන්ගෙන් ලැබුණු හොඳ දේ අගය කිරීම වැදගත් වේ. එම රාජ්‍ය ආයතනවල පමණක් නොව පෞද්ගලික වශයෙන් හෝ ජාතික කොඩිය අඩකුණුකොට ඇයට ගෞරවය දැක්වීම සුදුසු බව සිහිපත් කරමි.
D P P Prasad යනු සැබෑම වහලෙක් !! බ්‍රිතාන්‍යය අපිට කළා! ඔව්...! එක තමයි මේක...!!
පෘතුගාලයේ රජ ගෙනත් නිදහස් දිනය සමරන්න ගියපු ආණ්ඩුනේ මේ...!
අපේ රට හොරාකාලා, කාබාසීනියා කරපු දූෂිත පාලකයින් වෙනුවෙන් සෝක දිනයක් පවත්වනකම් අපිත් බලන් ඉන්නේ..!
අපිට ජාතික ශෝක දිනයක් ප්‍රකාශ කරන්න තරම් මොකක්ද තියෙන වුවමනාව..? රටේ මිනිස්සුන්ට දුක් කරදර දීලා බටහිරට අතපාන ජනාධිපති කෙනෙක්.
කෝ මේ ගෝ හෝම් කාරයෝ... මෙයාව එංගලන්තයට යවන්න.
ඔය කාට කාටත් පින් සිද්ද වෙන්න අපිට නම් දවස් 365 ම ජාතික ශෝක දින තමයි
වෙල්ලස්සේ ජනතාව සමූලඝාතනය කිරීම විතරක් වුනත් මදැයි රැජිණට ගරු කරන්න...... එංගලන්තෙ රජවරු බල්ලොත් එක්ක පිදුරු ගොඩවල් උඩ දොයියන කාලෙ වෙනකොටත් හෙළ අපගේ තාක්ෂණය ඉතාම ඉහළ මට්ටමක තිබුණු බව අමතක කරන්න එපා මැට්ටනේ..... අපේ සම්පත් කොල්ල කාලා, අපිට මානව හිමිකම් චෝදනා බොරුවට දාලා දඟලන සුද්දට කත් ඇද්දා මදිද බොළල්ලා.?