(රංජන් කස්තුරි)
සපුගස්කන්ද සහ කැලණිතිස්ස බලාගාර දෙකේ විදුලි ජනන කටයුතු අප පස්වරුවේ නැවත වරක් නතර කෙරිණි.
ඉන්ධන නෙැමැතිකම හේතුවෙන් එම බලාගාරවල ජනන කටයුතු නතර කෙරුණු බව ලංවීම ප්‍රකාශකයෙක් පැවැසීය
සපුගස්කන්ද බලාගාරය දැවිතෙල් භාවිතයෙන් ද කැලණිතිස්ස බලාගරය ඩීසල්වලින් ද විදුලි ජනනය සිදුකරයි.
මෙම බලාගාර දෙක ක්‍රියාවිරහිතවීම නිසා ජාතික විදුලිය පද්ධතියට මෙගා වොට් 100ක පමණ ධාරිතාවක් අහිමිවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලබන අවුරුදු තුනේදී ඔය ප්‍රශ්න සේරම සමථයකට පත්කරලා අපේ රට ආසියාවේ බලවත්ම රට බවට පත්කරලා දෙයි අපේ මහත්තයා... හාමුදුරුවනේ...!!!
එහෙනම් "අභියෝග ජයගන්න නායකත්වය දෙනවා කිව්වේ"...?
සෞභාග්‍යයේ දැක්ම හොදයිද ?