IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘සිනොපෙක්’ ඉන්ධන බෙදාහැරීම අරඹයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව තුළ ඉන්ධන අළෙවියට අවසර ලැබූ විදේශ සමාගම් තුනෙන් එකක් වන ‘සිනොපෙක්’ සමාගම එහි පළමු ඉන්ධන තොගය මුදාහැරීම ආරම්භ කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

‘සිනොපෙක්’ සමාගම ආනයනය කරන දෙවැනි ඉන්ධන තොගය හෙට (2) මෙරටට ළඟා වීමට නියමිත බව ද අමාත්‍යවරයා කීය.

ඉන්ධන පිරවුම්හල් හිමින් සමඟ ගිවිසුම් අස්සන් කිරීමෙන් පසු ‘සිනොපෙක්’ ඉන්ධන පිරවුම්හල් 150 ක් සමඟ ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන බව ද අමාත්‍යවරයාවරයා සඳහන් කළේය. 



අදහස් (3)

‘සිනොපෙක්’ ඉන්ධන බෙදාහැරීම අරඹයි

Perera Tuesday, 01 August 2023 01:54 PM

ඕවායින් වැඩක් නැහැ... ඉස්සර වගේ හිතේ හැටියට ටැංකි පුරවාගන්න තෙල් ගහන්න ලැබෙන්නේ කවදාටද?

:       0       0

C.K.Lankaputhra Tuesday, 01 August 2023 02:11 PM

ඒ නිසා වෙන්න ඇති ලීටරයක මිල වැඩි කළේ...

:       0       0

ravin Tuesday, 01 August 2023 03:34 PM

මේ ඇමැති කියන්නේ මොනවද? පහුගිය දවස්වල කිව්වා නේද ඉන්ධන පිරවුම්හල් 160 ගාණක් ඉන්ධන ඇණවුම් කළේ නැහැ කියලා...! එම කොටසින් කී දෙනෙක් ඉහත සිනෝපෙක්ස් සමග ගිවිසුම්වලට එළඹිලාද? වෙළඳාමක් කරන්නේ ලාබ ලැබුමට මිස ඇමැතිගේ පම්පෝරියට උල්පන්දම් දෙන්නද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site