
(යොහාන් භාසුර)
සුජාත නොවන ආණ්ඩුවේ ජන පීඩක බදු ප්‍රතිපත්තියට, රාජ්‍ය භිෂණයට සහ නිදහස් අධ්‍යාපනයේ ඇතිකර තිබෙන අර්බුදයට එරෙහිව යන තේමාව යටතේ විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයට අනුබද්ධ සෞන්දර්ය විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමය එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට අද (16) දහවල් උද්ඝෝෂණයක් පැවැත්වීය.
‘ජනපීඩන ආසාධාරණ බදු ප්‍රතිපත්තිය වහා හකුලා ගනු’ සහ ‘උද්ධමනය අහස උසට’ ආදි පාඨ ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින් සෞන්දර්ය විශ්වවිද්‍යාලයීය ආචාර්යවරු එහිදී විරෝධය දැක්වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd