
(නිමන්ති රණසිංහ)
ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති සාමකාමී විරෝධතා ව්‍යාපාරයට පහර දුන්නැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත මිලාන් ජයතිලක යන මහත්වරුන් ලබන 25 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (18) නියෝග කළේය.
ඔවුන්ට අවශ්‍ය ආරක්ශාව සහ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාර වලට සහභාගි කරවීමට අවශ්‍ය ප්‍රතිපාදන සලසා දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර කොමසාරිස් වරයාට නියෝග කළේය.
(ඡායාරූප ළහිරු හර්ෂණ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවියේ තීන්දුවෙන් පසුව බලමු මෙයාලා මහත්වරුද කියලා
අත්අඩංගුවට ගත් පහළ මට්ටමේ අයට ඔහොම සැලකිලි හම්බවෙයිද? ඒ අයට රිමාන්ඩ් එකේදි තවපාරක් සලකයි.
මොකටද පාර්ලිමේන්තු ගේන්නේ?රිමාන්ඩ් නම් රිමාන්ඩ් .දැන් අනිත් ඒගොල්ලොන්වත් ගේනවද එයාලගේ වැඩ වලට එලියට .මාරයිනේ .නීති වෙනස් වෙන්න ඕනේ