(අංජුල මහික වීරරත්න)
සමුපකාර තොග වෙළඳ සංස්ථාව (සතොස) ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
සතොස ආයතනය පිහිටුවීමේ අපේක්ෂිත අරමුණු විටමි ඉටුවී නොමැති වීමත් එම ආයතනයෙන් ආර්ථිකයට පලදායි අයුරින් දායකත්වයක් ලැබීමත් යන කරුණු සැලකිල්ලට ගෙන සතොස ආයතනය ප්රතිව්යුහගත කිරීමේ අවශ්‍යතාවය හඳුනා ගනු ලැබ ඇත.
ඒ අනුව සතොස ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ කටයුතු ඉටු ඉටු කිරීම පිණිස මෙහෙයුම් හා අධීක්ෂණ කමිටුවක් පත් කර යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම පිණිස වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd