සිතුල්පව්ව රාජ මහා විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක මැටරඹ හේමරතන නා හිමියෝ (92)  අද දහවල් කොළඹ  පෞද්ගලික රෝහලකදී  අපවත් වූහ.