
(යොහාන් භාසුර)
පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුව හෙට සහ අනිද්දා (21 සහ 22) දින දෙකේද ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (20) පැවසීය.
ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ද, ලෙස විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් ජනක රත්නායක මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්තයෝ උසස් පෙළ විභාගය කාලයේ විදුලිය විසංධිකිරීමට කටයුතු කරන්නෙ නැහැ කියලා නේද කිව්වෙ ඒත් උපකාරක පංති තහනම් කලා වගේ දරුවන්ට පොතක් පතක් කියවන්නත් හොද නැද්ද අඩුම ගණනේ 21 හා 22 දෙදිනත් විදුලිය දුන්නා නම් තමයි හොද ඒත් ,ඔබතුමා මොනවා කරන්නද යන යකා යන්නහදන්නෙ ආයෙත් නොඑන නිසාකොරහත් බිදගෙනම තමයි.