
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සංවිධානාත්මක අපරාධකාලී නායක ගනේමුල්ලේ සංජීවට ගම්පහ අධිකරණය තුළ වෙඩි තබන බවට තොරතුරක් මින් පෙර ලැබී තිබුණ බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය
ඒ මහතා එසේ පැවසුවේ අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේ මුල්ල සංජීව හට තැබීමේ උත්සාහයක් ගැන මෙම මෙම සිදුවීමට පෙර තොරතුරු ලැබී තිබුණු බව වැඩ බලන පොලිස්පති් ප්‍රියන්ත වීරසූරිය කිය
ඒ අනුව අලුත් කඩේ උසාවි සංකීර්ණයේ වෙඩි තැබීමට පෙර සතියේ ගම්පහ අධිකරණයට ගනේ මුල්ල සංජීව ඉදිරිපත් කිරීමට නියමිත තිබූ බවත් ඒත් තමාට ලැබුණු තොරතුරක් මත ගම්පහ කොට්ඨාස භාර නිලධාරීන්ට දැනුම් දී මහේස්ත්‍රාත්වරයා දැනුවත් කර ගනේ මුල්ලසංජීව අධිකරණයට ඉදිරිපත් කිරීමකින් තොරව සාක්කි විමසීම තාක්ෂණික සිදු කරන ලෙස දැනුම් දුන් බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩිදුරටත් පැවසීය
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සංජීවට ගම්පහ උසාවියේදී වෙඩි තබන බවට තොරතුරක් ලැබී තිබුණා
Lilananda Saturday, 22 February 2025 01:13 PM
සාක්ශි මේසෙ උඩ තියාගෙන පාස්කු ප්‍රහාරය වෙන්න ඇරපු කෙනා මහජන ආරක්ශක අමාත්‍යංශයේ ලේකම් කරා. දැන් ඉතින් ඔය වගේ අපි ගහන බව දැනගෙන හිටියාට මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ කියලා සෑහෙන අහගන්න පුළුවන්. අගරදගුරු සතුටු කරන්න දීපු පත්වීම්නේ. දැන් රදගුරුට සෑහෙන සතුටු ඇති...
VatahunaSaturday, 22 February 2025 05:44 PM
ඔබතුමා රහස් පොලිසියට බන්ඳන්න සුදුසුකම් තියෙනවාද?
Siri Saturday, 22 February 2025 03:23 PM
හරි ෂෝක්. පාතාලේ පූස් පැටවුන්ට කිරි පෙව්ව අයටනේ දැන් පාතාලේ සුන් කරලා දාන්න රුදාව හැදිලා තියෙන්නේ. හරියට කතා කරන්නේ පාතාලේ කියන එක ඇති වුනේ පහුගිය මාස දෙක තුන ඇතුළත වගේනේ... අනේද කියන්නේ?
Amila nadun Saturday, 22 February 2025 04:13 PM
අනේ ඉතින්...!
MD Saturday, 22 February 2025 04:41 PM
බලද්දී ඔක්කෝම බුරුවොනේ. ලැජ්ජා නැද්ද ගම්පහ ගහන්න හිටියා කියලා කලිසම් ඇඳගෙන මාධ්‍ය නිවේදනය කරන්න? ඔහොම අනතුරු දායක තත්වයක් මතද මෙයාව කොළඹට ගෙනාවේ?
නිහාල් Saturday, 22 February 2025 07:11 PM
"ගහනවා කියලා දැනගෙන හිටියා. මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ." ඉතිහාසය නැවත නැවත සිදුවෙමින් පවතී
Asanga Sunday, 23 February 2025 09:52 AM
ඇඳුමක් ඇඳගෙනද මෙහෙම කියන්නේ...? ලැජ්ජාවක් නැතිව...
fairoos Sunday, 23 February 2025 11:04 AM
ආණ්ඩු වෙනස් වුණාට මේ වගේ නිලධාරීන් වෙනස් කරේ නැතිනම් වැඩක් නැහැ.
දොන් සේතන්Sunday, 23 February 2025 03:01 PM
කොච්චර තැටමුවත් තාම නම් සිස්ටම් චේන්ජ් එක නම් එළියට ආවේ නැහැනේ. ආයේත් වතාවක් වස්තියක් දෙන්න වෙයිද?...