

( බිමල් ශ්‍යාමන් සහ හිරාන් ප්‍රියංකර )
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ගනේ මුල්ලේ සංජීව නමැත්තා ඝාතනයේ වෙඩික්කරු බව කියන පුද්ගලයා අද (19) පුත්තලම පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩින් 34 නමැත්තෙකි.
ඔහු යුද්ධ හමුදාවේ හිටපු ලුතිනන් වරයෙකි. ඉකුත් කාලය පුරා සීදූව සහ ගල්කිස්ස පොලිස් වසම් වල ඝාතන හතක් සිදු කළ පුද්ගලයකු බව පොලිස් ආරංචි මාර්ග සඳහන්කරයි
සුඛෝ භෝගී වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාවත් ක්ලීන් ශ්‍රී ලංකා සංකල්පය යටතේ ක්ලීන් කරලා දැම්මා නම් හරි. කොහොමත් මේ යන විදිය එක අතකින් හොඳයි. මොකද ශ්‍රී ලංකාව පාතාල කරුවන්ගෙන් ක්ලීන් වෙමින් තිබෙන්නේ...!
ජාතික ආරක්ෂාව තහවුරු කරන්න බැරි වුණාට අපි ටක් ගාලා වෙඩික්කාරයා ඇල්ලුවා. දැන් අපේ මාලිමා කොමෙන්ට් බාස්ලා කළ යුත්තේ එම වෙඩික්කරු සහ රාජපක්ෂවරු අතර සබඳතාවක් ගැන කතාවක් නිර්මාණය කිරීමයි. ඉන්පසු චැනල් 4ට කතා කර ඔවුන් ලවාද ඊට ප්‍රචාරයක් ලබා ගනිමු. නිව්යෝක් ටයිම්ස් ද ඊට හවුල් කර ගනිමු...!
මේ මනුස්සයා ඉන්නේ හරි සතුටින් වගේනේ....!
පොලිසිය දන්නවා මේ මිනිහා ඝාතන 7ක් කරපු එකෙක් කියලා, අටවැන්නත් කරනකම් හිටියා ඒකා අල්ලන්න. මේවා මොන වර්ගයේ විහිළුද?
දැං ඉතිං මේකව හිරේ තියාගෙන ජීවිත කාලයටම කන්න දෙන්න වෙන්නේ මේ රටේ ජනතාවටනේ!
තවත් තඹුත්තේගම පචයක් වෙන්න පුළුවන් මේකත්.
මැක්ස්, ඔබ හරි...
පෝය දෙකයි ජාතික ආරක්ෂාව සුපිරියි
ආරක්ෂක නියෝජ්‍ය ඇමතිගේ ටියුෂන් පංතිය බදුල්ලේද තියෙන්නේ…?
මොහුට ගිනි අවිය ලබාදුන් කාන්තාව මීගමුව ප්‍රදේශයේ පදිංචි ඉෂාරා සෙව්වන්දි නැමැති අය බවටද හදුනාගෙන තිබේ. සහජීවනය බොල්ව් සහජීවනය. සහජීවනයට තවත් කදිම උදාහරනයක්.
ඒ කියන්නෙ STF හා පොලිස් ටීම් එක අස්සට ආමි එකෙන් එකෙක් පැනලා වැඩෙ දුන්නා වගේ . Hmmm. යුද්දය කාලෙ STF එකෙන් කෙරුව කියන වැඩ ගැන දෙවරක් හිතන්න වෙනවා.
පැය 24 ක් ඇතුලත මිනීමරුවො අල්ලන එකට තමා ජාතික ආරක්ෂාව කියන්නෙ.
මොනවා උනත් හොඳ කොල්ලෙක්
ඇතියන්තන් රිලවෙක් නෙවෙයි. ඒක ලොකු දෙයක්.
කො බයියෝ දැන් සැප ද? ඕකාව අල්ලන්න බෑ දැන්ටමත් ඉන්දියාවට පැනලා ඇති. ජාතික ආරක්ෂාව නේ . මොන මොන කෝලම් ද කිව්වේ.
මතක ද චායා දැරියගේ මරණයට අල්ලපු සැකකාරයෝ ගණන?
මැක්ස් නියමයි. ඔක්කෝටමයි ජෙබයියන්ගේ ක්‍රමවේදය.