IMG-LOGO

සජබෙන් දිස්ත්‍රික් නායකයන් හතක්

(නිමල කොඩිතුවක්කු)

සමගි ජනබලවේගය දිස්ත්‍රික්ක 7ක් සදහා නායකයින් පත්කර තිබේ.

ඒ අනුව ගාල්ල, කුරුණෑගල, මාතලේ, කළුතර, පුත්තලම, ගම්පහ,සහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක සඳහා මෙම නව පත්කිරීම් සිදුකර ඇත.

මාතලේ රෝහිණී කුමාරි, පුත්තලම හෙක්ටර් අප්පුහාමි, අනුරාධපුර රෝහණ බණ්ඩාර, ගාල්ල ගයන්ත කරුණාතිලක, ගම්පහ හර්ෂණ රාජකරුණා, කුරුණෑගල නලීන් බණ්ඩාර, කළුතර අජිත් පී පෙරේරා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්එම පත්වීම් ලිපි බාරදී ඇත.

මෙම අවස්ථාවට පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාද එක්ව සිටියේය.



අදහස් (10)

සජබෙන් දිස්ත්‍රික් නායකයන් හතක්

Shntha Friday, 14 February 2025 10:15 PM

බූරුවා කුට්ටම වගේ තමයි. අනනවා. තියනවා ... බැලුවාම සේරම එකම කට්ටිය. වැඩක් වෙන්නේ නෑ.

:       0       2

චතුරි Saturday, 15 February 2025 06:24 AM

කොහෙන්ද මේ කට්ටිය හොයා ගත්තෙ. අර කලින් හිටිය වයසට ගිය පොරවල් ටිකට. දේශපාලනය එපාවෙලාද. එහෙම නැත්නම් බයටද. කොහොමත්. වැඩක් නැහැ මාලිමාවට. වැඩ කරන්න ඉඩදීලා.

:       7       8

Kazi Shajahan Saturday, 15 February 2025 07:43 AM

ඊළඟට ජන්දයට හතම පරාදයි

:       19       35

වික්‍රම විදුර Saturday, 15 February 2025 09:05 AM

පිටිපස්සේ බිත්තියේ ඉන්න සෙට් එක අදුරනවාද? අවුරුදු 76ක් අපිට කෙලෙව්ව උන්.. ඔලග පරම්පරාව පහල ඉන්නවා තව අවුරුදු 75කට ආයෙ කෙලවන්න දත කට නියෝගෙන...

:       21       29

වික්‍රමනායක Saturday, 15 February 2025 11:01 AM

කාලකණ්නි, නිදහස ගත් කාලයේ රටේ තත්වයත් 2024 වනතුරු තිබුණු තත්වයත් සසඳා බලන්න. මළපොතේ අකුරක් දන්නවා නම් කියනදේ තේරුම්ගන්න පුළුවන් වේවි.. මොකක්ද අවුරුදු 76 ක් කියන්නේ? කවුද ඒ අවුරුදු 76ක කාලයේ එකදිගට පාලනය කරපු කෙනා කවුද? ඔය කාටවත් ඡන්දය දුන්නා නම් ඔබත් අවුරුදු 76ක් රට කාපු කෙනෙක් නොවෙන්නේ කොහොමද? අබමල් රේණුවක තරම් මොළයක් තියෙනවා නම් හිතන්න.

:       0       2

MartinSaturday, 15 February 2025 10:12 PM

යාලුවා, ඔය 76 න් වැඩි කාලයක් රට විනාස වෙන තැනට වැඩ කලේ ඔබ කියන වර්තමාන නලුවෝ ටික. රාජ්‍ය දේපල සහ වටිනා මිනිසුන් රටට විශාල ප්‍රමාණයක් නැති කළේ ඔය හැති කරේ...

:       2       0

වික්‍රම විදුර Saturday, 15 February 2025 09:06 AM

මරික් කාර් ට නං කාර් පර්මිට් එකක් ඉල්ලන්න ඇත්තේ..

:       14       31

Lalla Saturday, 15 February 2025 11:17 AM

ඵලක් නෑ. මැතිවරණ පරාජයකට පසු පක්‍ෂ නායකත්වය වෙනස් විය යුතුයි. ඊළඟට එන මැතිවරණවලට නව නායකත්වයක් යටතේ නව දැක්මක් සහිතව පෙළ ගැසීම අත්‍යාවශ්‍ය කරුණක්. ප්‍රජාතන්ත්‍රවාදය යනු එක නායකයෙක් සදාකාලික වීමද?

:       1       1

m. saman perera Saturday, 15 February 2025 11:57 AM

ඔක්කොම අවලංගු කාසි... මේවා නැවත ප්‍රෙයා්ජනයක් නැහැ.

:       1       1

Wimalasiri Saturday, 15 February 2025 04:03 PM

එකෙක්වත් වැදගෙන නෑහැ, සුදු රෙදි පෙරවගෙන ඉන්නෙ, මුන් හැම මගුලෙදිම වැදගෙන ඉදලා තමයි අපිට කෙලවන්නෙ

:       6       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 194 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 348 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 687 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site