
(අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක කොළඹ දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල්.ආර් පිරිස් මහතා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක සහ එජාප කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලසන්ත ගුණවර්ධන මහත්වරුන් හමු වූ නිමල් ආර් පීරිස් මහතා ජනපතිට සහාය පළ කරන බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොදයි දැන් සජබයට එන්න ඉන්න කෙනෙක්ට ආසනය තියෙනවා.
සාගල මහත්තයට කෝට් එක ඇන්දේ නැත්නම් ආත්ම විශ්වාසය ඇති වෙන්නෙ නැහැ.
වරෙල්ලා තොපි ඔක්කොමලා එකට තියලා බැඳලා බේරේ වැවට දානවා .සක්කිලි
Unp එකට ගොඩ එමක් නැ මෙ වගෙ අය ගත්තාම.මෙ මනුස්සය මම මුනගැහිල වගෙම ගෙදරටත් ගිහින් තියනව.කිසිම ජනපදනමක් නැතු මිනිහෙක්.එජාපයට එහෙම අයනෙ ඉන්නෙත්
ත්‍රස්තවාදීන්ට සහ මෝඩයින්ට අවස්ථාව නොදී .. මෙවර එජාප ජයග්‍රහණය කල යුතුමයි
අවුලක් නැහැ කුණු තියෙන තැනකටම තව කුණු එකතු උනාම.
ඔන්න තව එක චන්දයක් එකතු උනා
කවුද Nimal R Peris කියන්නේ ?
ඉදිරියට හොද හොද පැනිලි ටිකක් බලාගන්න පුළුවන් වෙයි
එ ජා පය කොළඹින් අතුගාලා ඉවරයි
මම මේ පුද්ගලයාගේ නම අහලාවත් නෑ... නිමල් ආර්.පීරිස් කියන්නේ කවුද?
නිමල් R පීරිස් කියන්නේ G L පීරිස්ගේ සහෝදරයාද?
මොනවා උනත් මේ වෙලාවේ රනිල්ට හැර වෙන කාටවත් මේක ගොඩ ගන්න බෑ කියලා සාමාන්‍ය සිහි කල්පනාව තියන අයට තේරෙනවා .තව අවුරුදු 5 ක් ජාතික ආණ්ඩුවකින් මේක ගොඩ දැමීම හැර එක ඊකෙනාගේ පුද්ගලික චූන් වලින් රටට වැඩක් නෑ