(අංජුල මහික වීරරත්න)
සමගි ජනබලවේගයේ එක්කෙනෙක් වත් සර්ව පාක්ෂික ආණ්ඩුවේ ඇමැතිකම් ගන්නට සූදානම් නැතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය. නව ජනාධිපති පත් වී මාසයකට ආසන්න කාලයක් ගත වූ නමුත් සර්වපාක්ෂික ආණ්ඩුව කතා පෙට්ටියක් පමණක් වී ඇතැයි ද රාජකරුණා මහතා පැවසීය.
සර්වපාක්ෂික වැඩපිලිවෙලකට සහයෝගය ලබා දෙන නමුත් ඇමතිකම් ගන්නට අවශ්‍යතාවයක් නැතැයි ද සර්වපාක්ෂික ආණ්ඩුවක් හදනවා නම් වැඩපිළිවෙල කුමක්දැයි ජනාධිපතිවරයා කිව යුතුයැද රාජකරුණා මහතා කීය.
කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී තවදුරටත් අදහස් දැක්වූ රාජකරුණා මහතා කීවෙි විපක්ෂයේ වැඩපිළිවෙළ මේ වනවිටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන නමුත් ආණ්ඩුව තවමත් වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නැති බවයි.
2025 දෙසැම්බර් මස 18
437
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සජබෙ එක්කෙනෙක් වත් ඇමතිකම් ගන්නෙ නෑ
20-20 Thursday, 18 August 2022 04:37 PM
තමා ඇතුළු විස්සකට ආසන්න මන්ත්‍රීවරු පිරිසක් ආණ්ඩුවට එක් වන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට දැනුම් දී තිබෙනවා.
PODI MALLI Thursday, 18 August 2022 07:38 PM
ඔයාට කියලානේ ඇමතිකම් ගන්නේ.ආසයි බයයි බෝට්ටුවේ නමයි
දාස Friday, 19 August 2022 05:35 AM
ඔහොම තමයි අමානුෂ ගැනයි හොරින් ගැනයි කිවුවෙ
sharm warn Friday, 19 August 2022 02:41 PM
දෙන්නෙක් දැනටමත් ගිහිල්ලනේ ඉන්නේ... තව කට්ටිය යයි. සාක්කුවට ගාන වැටෙනකොට තියෙනවනේ හොරකම් කරපු සල්ලි... මේ තරම් දූෂිත පාර්ලිමේන්තුවක් තියාගෙන මේ රටේ ඉන්න හරක් මොනවා කරනවද මන්දා...?