(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වැට් වැඩි කළාට විරුද්ධව ලබන 30 වැනිදා ජනතාව පාරට බස්සන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
එදා පළමුවෙන්ම ජනාධිපති කාර්යාලය අසලට ගොස් සටන පටන් ගත්තේ ද සමගි ජන බලවේගය බව කී මරික්කාර් මහතා ලබන 30 වැනිදාටත් අළු මතින් නැගිට ජනතාව සමග වැඩේ පටන් ගන්නා බව මරික්කාර් මහතා සඳහන් කළේය.
අමතක වූ ඉතිහාසය නැවත ආණ්ඩුවට මතක් කර දෙන බව කී මන්ත්‍රීවරයා පස්ස බලන්නේ ආණ්ඩුව එළවා දමා බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්ම පාරට බහින එක හොඳයි. මොකද ඡන්දෙන් පස්සේ පාරේම තමා ඉන්න වෙන්නේ...
ඔය VAT මගුල ඉස්සෙල්ලාම මේ රටට ගෙනාවේ 2002 වගේ කාලේ රනිල් අගමැති ලෙස සිටි ඔයාලාගේ කට්ටිය UNP ලෙස සිටි ආණ්ඩුවකින්. දැන් ඉතින් කෙකර ගාලා ඵලක් නැහැ...
රනිල් ෂටප් කියන විට කුක්කෝ වගේ කට වහගන්නවා... සිට්ඩවුන් කිව්වාම පූස් පැටව් වගේ වාඩි වෙනවා. එහෙව් අයව අළු මතින් නොවෙයි, අරක්කු මතින් තමයි නැගිටුවන්න වෙන්නේ...!
රනිල් ෂටප් කියන විට කුක්කෝ වගේ කට වහගන්නවා... සිට්ඩවුන් කිව්වාම පූස් පැටව් වගේ වාඩි වෙනවා. එහෙව් අයව අළු මතින් නොවෙයි, අරක්කු මතින් තමයි නැගිටුවන්න වෙන්නේ.
ලාඉල්ලා ඉල් ලල්ලා කියලාද පාරට බහින්නේ.