(අංජුල මහික වීරරත්න)
අනුරාධපුර මුරියාකඩ වල ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ චෛත්‍ය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට සජබ - එජාප ප්‍රමුඛ විපක්ෂයේ දේශපාලකයෝ රැසක් අද (18) සහභාගී වූහ.
එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා අතර සුහඳ සාකච්ඡාවක්ද දැකිය හැකි විය.
මෙම අවස්ථාවට සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ඇතුළු දේශපාලකයෝ පිරිසක්ද සහභාගීවී සිටියහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
විපක්ෂයම එකතු වී දාගැබට මුල්ගල් තබයි
චින්තක Thursday, 18 September 2025 02:22 PM
දැනට ඔහොම ඉදියි, පස්සේ තමයි මරාගන්නේ නායකකමට
අබා Thursday, 18 September 2025 02:25 PM
මේ හොරුන්ටත් මුල්ගල් තියන්න දෙනවානේ...
උකුස්සා Thursday, 18 September 2025 02:35 PM
මේ දෙගොල්ලන්ගේ නායකයා පත් කරද්දී තමයි දාපු මුල් ගල් ගලවන්න වෙන්නේ
සෑම් Thursday, 18 September 2025 02:41 PM
හොරු වෙනුවෙන් එක මිටට, ඔහොම යන්
රුවන් Thursday, 18 September 2025 03:00 PM
ආගමෙන් තමා දුප්පත් මිනිස්සු අල්ලන්න ලේසි... හැබැයි දැන් එහෙම රැවටෙන මිනිස්සු අඩුයි...
චතුරි Thursday, 18 September 2025 03:11 PM
පුතෝ. මෙදා සැරේ නම්. ඔය මුල්ගල් තිබ්බට වැඩක් වෙන්නෙ නැහැ සුදු ඇන්දට දෙවියො දන්නවා දුප්පතාගේ සම්පත් හොරා කාපු හොරු කියන්න. උබලට පොල්වත්තක් කුලියට අරන් පොල් ගැහුවත් වැඩක් වෙන්නේ නැහැ. දැන් ලංකාව අල්ලන් ඉන්නේ මාලිමාව සමඟ පිටරට වැඩකරන. රටට ආදරේ මිනිස්සු. නැවත උඹලට බලයට එන්න දෙන්නේ නැහැ. කතරගමට ගිහින් කාවඩි නටපල්ලා. කටු කම්බි ඔතාගන. එත් පලක් නැහැ. මේ පිස්සුවෙන් එකතු වෙන්නේ. හිරේ ගිය උන් එලියට ගන්නත්. ජනතාව සතු දේ හොරාකමින් සැපට ඉන්න. හිතුවා මදි. බඩයි. බෙල්ලයි ඔලුවයි එකට ඇලවිච්ච. හිඟන හොර හැත්ත.
ගමේ එකාලා Thursday, 18 September 2025 03:37 PM
අප්පට සිරි.නයි මුගටි ඔක්කොම එකට සෙට් වෙලා? හොඳ හොඳ නාඩගම් ඉස්සරහට බලාගන්ඩ බැරිකමක් නැහැ.