(ආරියරත්න රණබාහු)
විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ මස විසි වෙනිදාට පෙර යෝජිත විවාදය සඳහා දිනයක් ලබා නොදෙන්නේ නම් ඔහු එම විවාදයෙන් පලා ගියා සේ සලකන බව ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මීට පෙර අදාල විවාදය සඳහා මේ මාසයේ 7,9,13 හෝ 14 යන දිනයන් ලබාදුන් බව පැවසූ දිසානායක මහතා ඒවාට නිසි ප්‍රතිචාර නොලැබුණු බවත් එම නිසා අවසාන වශයෙන් විසි වැනිදාට පෙර ඕනෑම දිනයක් විපක්ෂ නායකවරයාට තෝරා ගත හැකි අතරින් එම අදාල දිනයට තමාට මොන වැඩය තිබුණද අනිවාර්යෙන්ම සහභාගි වන බව කීය.
මෙය විපක්ෂ නායකවරයාට කරන අවසාන දැනුම් දීමයි. ජාතික ජන බල වේගයේ නායකයා එම දිනයේ හෝ ඊට පෙර ඔහු නොපැමිණෙන්නේ නම් එම පක්ෂය යෝජනා කරන ආර්ථික කමිටුව හා විවාදයට සූදානම්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රට වනසා දැමීම තම මූලික කාරිය කර ගත් අවස්තාවාදීන් දේපලක් වන තමුන් දෙදෙනාගේම පැටිකිරිය දන්නා ජනතාවට ඔය විකාර විවාදවලින් පලක් නැත.
දැන් සජිත්ට මාර ප්‍රශ්නයක් වෙලාලු. ගිහිල්ලත් බැහැ - නොගිහිනුත් බැහැ.ඒගොල්ලන්ගේ සජබේ කෙනෙක් කියනවා සජිත්ව මේ අමාරුවේ දැම්මේ නලින් බන්ඩාර කියලා. සමහරු කියනවා රනිල් විසින් හර්ෂලවා සජියාව අමාරුවේ දැම්මා කියලා. ඒවගේම සජබේ සමහරු කියනවා සජබේ ජනාධිපති අපේක්ෂකයා සජිත්ද කවුද කියලා තවම තීරණය කරලා නැහැ කියලා. සජබෙම කිහිප දෙනෙක් අද පාර්ලිමේන්තුවේ ලොබියේදී කුටු කුටු ගගා කතාකරමින් කීවාලු "
හී.හී.වෙලා ඉන්න ජනපතිගේ නිවේදනයෙන් පසු වෙන්න ජනපතිගේ මහප්‍රාන නිවේදනය බලාපොරොත්තු වන්න.ඔක්කොටම පෙර විවාදේ තියන්න දවසක් දාගන්න විවාදයක් කරනවලා.මාර ආතල් මේක නම්.
මේ දවස්වල හිරු රශ්මිය බොහොම වැඩියි.
සජිත්, ඔබට තිබෙන්නේත් ඔබගේ පියාගේ වාචාල කටමයි. ඒ වාචාල කට නිසා ඔබගේ පියා කිහිප වරක් ඇන ගත්තා. දැන් ඔබේ වාරය ඇවිල්ලා , ඔබ නිදාගෙන උන්න කොටියෙක්ව අවුස්සාගත්තා අනුන්ගේ කීමට.ඔබගේ බ්රේක් නැති , වර්චස් කට නිසා ඔබට දැන් තීරණයක් ගන්න වෙනවාමයි, එහෙම නොවුනොත් සජබේ නායකකම ඔබෙන් ගිලිහෙන්න බොහෝ ඉඩතිබෙනවා.
ඔය කියන දවසට සජිත්ට වෙන වැඩකට සහභාගි වෙන්න තියෙනවාලු.
පුතානෝ දැන් පියානෝ ගහපන් ..
තාත්තා ජනාධිපති නිසා යන්තම් පිට රටකට පැනගෙන ඉගෙන ගත්ත කෙනෙකුට විද්‍යා අංශයෙන් ලංකාවේ සරසවි වරම් අරගෙන භෞතික විද්‍යා උපාධි කාරයෙක් එක්ක හැප්පෙන්න බැරි බව අපි තේරුම් ගත යුතුයි..
සජියා ඉල්ලන් කා ගන්නයි යන්නේ
මට නම් ඔවා තේරෙන්නේ නැ... කවදා කරපු ටකරන්ද? දන්නවානේ මම හැමදාම කටින් බතල හිටවපු කෙනා කියලා
අරගලය වෙලාවෙත් ඔයාල විවාද කරකර හිටියනේ. අද තියෙන තත්ත්වයෙන් ඉස්සරහට යන්න ප්‍රායෝගික ආර්ථික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න.
සජිත් එන්නේ නැහැ ඕකට. සජිත් දන්නවා ආවොත් නාගන්න වෙනවා කියල.අනුර කුමාර කතා කරන්නේ මාතෘකාවට අනුව. සජිත් හොඳයි ඉස්කෝල ළමයින්ට ජපන් උගන්නන්න සහ ඉස්කෝල ළමයින්ට දේශපාලනය කියල දෙන්න...
පාර්ලිමේන්තුවේ කයිවාරු ගහනවා ඇරෙන්න සජියට විවාද කරලා පුරුද්දක් තියෙනවද?
අනුර දිසානායකත් එක්ක විවාදෙට සජබෙ කයිවාරු කාරයෝ ඔක්කොම ආවත් පරාදයි.
සදාදරණීය පියාණන්ගේ නාමයෙන් වරෙන් සජියෝ විවාදෙට.
සජියට රෙදි නැතුව යන්න වෙන්නේ.
ඔබ ඔබේම කොන්දේසි වලින් පහුමානයෙන් පෙලෙන්නෙක් ලෙස පෙන්නවා සුදුසු දිනය තෝරන්න එයාට නාවොත් ඔබ දෙන නම ඔබ තීරණය කිරිම කැකිල්ලේ රජු වගේ නේද?
ඔන්න අභියෝග. පුළුවන් නම් බාරගන්න.
සජියා ලොවේත් එන්නේ නැහැ.
සජිත් බය වෙලා ඉන්නේ.....
අපේගොබ්බයන්ට මෙවා අලුත් දෙවල් වුණාට, ලොකයේ දියුණූ රටවල් වල..විපක්ෂ..පක්ෂ නායකයො. මෙ වාගේ විවාද පවත්වනවා..අපෙ උන් ගල් පැලෙනකන් බොරු කිවුව නිසා..එවාට සහභාගි වෙන්න බැහැ..