
(සුජිත් හේවාජුලිගේ)
පළාත් පාලන ආයතනවල බලය පිහිටවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (17) දිනයේ පැවැත්වෙන සාකච්ඡාවට තමා සහභාගී වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය
අද (16) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොල්ලොත් එක්ව විතරක් නෙවෙයි, බල්ලොත් එක්ක වුණත් ලගින්න අපි ලෑස්තියි බලය වෙනුවෙන්. අන්න ඒකට තමයි අපේ දේශපාලනය කියන්නේ. ඇහුණාද?
අවුරුද්දට... බිරිඳ ඇදපු රෙද්ද ඉල්ලා ගන්න... හැට්ටෙත් එක්ක. දැන් ඉතින් සජිත්ගේ කරේ එල්ලෙන්න තමයි තියෙන්නේ... පොඩි මල්ලියි ලොකු මල්ලියි පුදුම දෙයක් වුනේ. අප්පච්චිට හිතා ගන්නවත් බැහැ.. මොනවාද මේ වෙන්නේ කියලා මැරෙන්න කලින්. මාලිමාවේ සෙල්ලම් බලන්න ලැබුණු එක කොයිතරම් පිනක්ද?
නෝ ඩීල්, කිය කියා ප්‍රසිද්ධියේ මොර දීපු අය දැන් ප්‍රසිද්ධියේ ඩීල් දානවා. කිසිම ප්‍රතිපත්තියක් ආත්ම ගරුත්වයක් නැති අය.
රෙදි ඇඳන් එනවාද?
මේ නාමල් කියන මනුස්සයාව කුට්ටිආරච්චිලා වගේ අය අන්දලා තියෙන්නේ. මෙයාට තියෙන්නේ 2.5% ප්‍රාදේශීය සභා ඡන්දෙදී 15% ලැබුණේ මොහුට නෙවෙයි... ගමේ අපේක්ෂකයින්ටයි. ඒක තේරුම් ගන්න තරම් මොලයක් නෑ.
කන්න ඕනෑ වුණාම කබරයත් තලගොයා වෙනවාලු කියන්නේ ඕකටයි.
දේශපාලනයේ සදාකාලික අනාථයෝ හිස ඔසවන්න වෑයම් කරන හැටි.. ප්‍රතිපත්ති සියල්ලම අමතකයි. බලය ලැබෙනවා නම් ඕනෑම තක්කඩි වැඩක් කරයි.
යසට පිපී තිබුණු පොහොට්ටුව බලහත්කාරයෙන් ඩැහැගෙන, ඒක කාල කුජීත කරපු නො-මොලේ ප-රාජපස්ස, සජිත්ට හේත්තු වෙන්න කැහිපට ගහන්න සූදානම් වන්නේ, කුරහන් සාටකයෙන් සජිත්ගේත් බෙල්ල හිර කිරීමට වගෙයි...!
බාප්පාගෙන් ඉගෙනගන්න දේවල්. ලත් තැනම ලොප් වෙන හැඩයි පක්ෂය...
මෙයා කවුද? අර පිනට ආපු මන්ත්‍රී නේද?
ජෙප්පන් බයවෙලා...
අනේ රජෝ, දැන්ම විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න. මෙයා එන පොට හොඳ නෑ...
පුතාණෝ, ඔය මැදමූලන නාමල්ගෙන් පරෙස්සම් වෙන්න. දැන් හැරමිටි වාරුවෙන් ගාටන, මැදමූලන ඉලව්වේ නාකි මයිනාත්, ඒ දවස්වල මාර දෙපිට කාට්ටුවෙක්... ඒකා ඇතුල් වුණු හැම පක්ෂයක්ම සුණු විසුණු කර, සුන්නද්ධූලි කරලා, තමන්ගේ වාසිය සරි කරගත් කපටිම කපටි දහම්ගැට පොරක් බව මුළු රටම දන්නා කරුණකි. ආප්ප කරපු දේ (නාමල්) පුතා නොකරා නම්, ඌ නොට්ටිගෙ පුතා, කියා මගේ ආච්චි සීයාට කියනවා මට ඇහුණා. පුතාණෝ, මේක අහපං : දුම්මල ගෝනියක් හරි ගහලා, ඔය මල යකා එලවා දමන්න... හතර මායිමකටවත් ළං වෙන්න දෙන්න එපා.
මං නම් කියන්නේ බත්තරමුල්ලේ හාමුදුුවරුන්ගේ රැස්වීම් වලට යන්න තීරණය කරන්න කියලා .