
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ හත විජයරාම මාවතේ 75 හැවිරිදි සංගීත ගුරුවරිය දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය පොලිසිය කියයි..
සැකකරු එම විසින් සොරාගෙන තිබූ ජංගම දුරකථනයක් ලැප්ටොප් පරිගණකයක් සහ ගෑස් සිලින්ඩර දෙකක්ද පොලිසිය මගින් සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෑස් සිලින්ඩර් 2ක් ගන්න වයසක කාන්තාවක් දුෂණය කරලා මරන්න තරම් අපේ රට වෙනස් වෙලා.