







(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල්වූ නවම් පුන් පොහොය නිමිත්තෙන් අද(26) කැලණිය ඓතිහාසික රාජ මහා විහාරය ද බැතිමතුන්ගෙන් පිරී පැවතිණි.
කොරෝනා වසංගත තත්වය සැළකිල්ලට ගෙන කැලණිය රාජ මහා විහාරය වෙත පැමිනෙන බැතිමත්හු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් වන්දනාමාන කටයුතුවල නිරතවී සිටියහ.
පොලිස් නිලධාරීන් විසින් බැතිමතුන් සෞඛ්‍යාරක්ෂික ක්‍රමවේද අනුගමනය කිරීම පිළිබදව නිරන්තරවම අවධානයෙන් සිටින අයුරු මෙහිදී දක්නට ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මේ බැලුවේ ආයේ නයෙක් වත් ගොඩ බැහැලද කියලයි...
සෞඛ්‍යාරක්ෂිතව කිව්වේ?
බැතිමතුන්ට තම තමන්ගේ ආරක්ෂාව බලාගන්න වෙලා තියෙන්නේ.. කල්‍යාණි ගංගාව දෙබැකරගෙන නාලොවෙන් වැඩියා කිව්ව මනිඅක්ඛික නාරජු දැන් ආපහු ආපු තැනටම වැඩලා නිසාවත්ද?
හරිනේ, මුඛ, නාස ආවරන පැළඳ මීටර 1 ක පරතරය, කොරෝනා වසංගතය පැතිරීම අවම කරන බව කිව්වාට, බහුතරයකට දැන් පැහැදිලිවම වැටහිලා තියෙන්නේ... මේ රෝගය කියන තරම් භයානක මාරාන්තික වසංගතයක් නොවන වග. ඒකනෙ.. මීටරය වියත් 2 කට කෙටි වෙලා තියෙන්නේ. එහෙම රැවටී සිටියේ මුල් මාස කිහිපය පමණි.