
(යොහාන් භාසුර)
රජයට විරෝධය දැක්වීම සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය පත්ව තිබෙන අර්බුදකාරී තත්වයට එරෙහිව සෞඛ්‍ය සමිති එකමුතුව කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද (5) විරෝධතාවක් පැවැත්වීය.
ප්‍රවාහන පහසුකම්, ඖෂධ, උපකරණ, ඉන්ධන සහ විදුලිය ආදි පහසුකම් නොමැතිවීමෙන් රෝගී ජීවිත අනතුරට පත්ව ඇතැයි එහිදී සෞඛ්‍ය වෘත්තීය සමිති චෝදනා කළේය.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd