
(යොහාන් භාසුර)
සංකේත වැඩවර්ජනයක නිතරව සිටින සෞඛ්‍ය වෘත්තීය සමිති සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සෞඛ්‍ය අමාත්‍යංශයේ මේ වන විට විශේෂ සාකච්ඡාවකට සහභාගි වී සිටියි.
එම සාකච්ඡාවේ ප්‍රගතිය මත දැනට ක්‍රියාත්මක වැඩවර්ජනයේ අනාගතය තීරණය කරන බව එම වෘත්තීය සමිති පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වර්ජන කරන කාලකන්නි ජෙප්පන්ට හෙන වැඩියන් ... උන්ගේ පවුල් වලට දරුවන්න්ට නෑයන්ට ... අල්ලපු ගෙවල් වල උන්ටත් හෙණ වැදියන් ....
මේ වර්ජන කරන කාලකන්නි ජෙප්පන්ට හෙන වැඩියන් ... උන්ගේ පවුල් වලට දරුවන්න්ට නෑයන්ට ... අල්ලපු ගෙවල් වල උන්ටත් හෙණ වැදියන් ....
ප්‍රාදේශිය ලේකම්ට දෙන නිල වාහනය හා අනෙකුත් පහසුකම් ග්‍රාමසේවකටත් දෙනව නම්, ඒ වගේම විනිසුරු වරුන්ට දෙන වාහන පහසුකම් උසාවියෙ මුදලිටත් දෙනව නම් ඇයි බැරි දොස්තරලට දෙන වැටුපයි පහසුකම් ටිකයි ඔය ඉස්පිරිතාල වල ඉන්න හැම සේවකයතටම දෙන්න? එතකොට දොස්තරලත් උපස්තායකයො හරි නැතිනම් එම් එල් ටි අය වෙන්න ඉල්ලාවි.
ඇමති උන්නැහේ මොවුන්ට දුන්නොත් මුළු රජයේ සේවයටම දෙන්න වෙනවා. එතනින් නවතින්නේ නැහැ. එකත් මතක තියාගන්න.