
(පාලිත ආරියවංශ)
බදුල්ල අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් කීපදෙනක අත් මාංචු සහිතව බදුල්ල නගරය ඔස්සේ බදුල්ල බන්ධනාගාරයට රැගෙන යාමට බන්ධනාගාර නිලධාරින්ට සිදුවිය.
ඉන්ධන හිඟය නිසා බන්ධනාගාර බස් රථය ධාවනය කරවීමට හැකියාවක් නොමැති නිසා මෙම සැකකරුවන් මේ ආකාරයෙන් රැගෙන යන බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
මෙම රැඳවියන් (සැකකරුවන්) පිරිසක් අධිකරණ කටයුතුවලින් පසුව පාගමනින් බදුල්ල නගරය මැදින් මේ ආකාරයෙන් බන්ධනාගාරයට රැගෙන ගියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බදුල්ල උසාවියේ ඉඳලා බන්ධනාගාරයට යන්න ටවුම හරහා යන්න අවශ්‍ය නැහැනේ... බන්ධනාගාරය තියෙන්නේ ඌව කොලේජ් එක ළඟ පිට්ටනිය ළඟනේ... ඉතින් මොකටද ටවුම වටේ යන්නේ..?