
(එච් චන්දන )
හලාවත ප්‍රදේශයේ ප්‍රධාන සංචාරක හෝටලයක සැකකටයුතු ලෙස රැදී සිටි විදේශීය ජාතිකයින් 10 දෙනෙකු පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශණ අංශය අත්අඩංගුවට ගෙන හලාවත පොලීසියට බාර දී තිබේ.
අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර පිරිමි 08 දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනකු වේ.ඔවුන් ඉතියෝපියා,චීන,මැලේසියා සහ කොරියානු ජාතිකයින්ද වන බව පොලීසිය කියයි.
සැකකරුවන් සතුව තිබී ජංගම දුරකත 282 ක්, සහ පරිගණක 20 ක්ද පොලිස් භාරයට ගෙන ඇත. මොවුන් සතුව වලංගු විසා බලපත්‍ර තිබී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රට හොරුන්ගේ පාරාදීශයක් වෙලා වගේ .
පකිස්තාන් ජාතිකයන් ලෝකෙ කොහේ ගියත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය පිළිබඳ සැකයට නතු වෙනවා. දැන් චීන්නු අන්තර්ජාල සොරකම් වලට ප්‍රසිද්ධ වෙනවා. රටක් හැටියට චීනය මෙය නොසලකා හැරීම සුදුසු නෑ. රටේ නමයි කැත වෙන්නෙ