
ෂාරුක් ඛාන්ගේ දියණිය සුහානා ඛාන් සහ අමිතාබ් බච්චන්ගේ මුනුපුරා අගස්ත්‍යා නන්දා පෙම්වතුන් යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
සුහානා ඛාන් මෙන්ම අගස්ත්‍යා නන්දා ද රංගනයට පිවිස සිටිති. දෙදෙනාගේ පළමු රංගනය දකින්න ලැබුණේ, 2023 Netflix හරහා විකාශය වූ 'ද ආර්චීස්' The Archies හරහාය.
සුහානා ඛාන් සහ අගස්ත්‍යා නන්දා මුම්බායි නුවර සමාජ ශාලාවල විනෝද වන අයුරු දැක්වෙන පැපොරාසි ඡායාරූප සහ වීඩියෝ දසුන් මේ වනවිට ප්‍රසිද්ධියට පත් වී ඇත.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් සුහානා ඛාන් හෝ අගස්ත්‍යා නන්දා හෝ කිසිවක් නිල වශයෙන් පවසා නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයසට නොසෑහෙන්න ලොකුයි!
ඔබ සිනාසෙන්න නන්දා ගම්පෙරළියට කලින්...!
ඉතින් අපිට මොකෝ...