(යොහාන් භාසුර)
මෙවර 5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මේ මස 15 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ සඳහා වන විභාග අපේක්ෂක ලේඛනය තැපෑල හරහා මේ වන විටත් විදුහල්පතිවරුන්ට යොමුකර ඇති බවත් එම ලේඛන නොලැබුණු විදුහල්පතිවරුන්ට විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහා ලබාගත හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ ,යන්තම් ඇති .පොඩි එවුන්ගේ විභාගය තියෙන දවස කියන්න ඇමතිට පුළුවන් උනා.ඒත් ලොකු විභාග පවත්වන දින කියන්නේ ඒ කවුද මොලයට අමාරුයි වගේ
ලෝකෙට ලොක්කන් බිහිකරන ශිෂ්‍යත්ව විභාගය නම් නියමිත දිනයට තැබිය යුතුමයි. හැබැයි වඩා හොඳට විභාගය සමත් වෙන්න නම්, අඩු තරමේ දරුවාට අවුරුද්දක් සම්පූර්ණ වන දිනයේ පටන්වත් දරුවාව ටියුෂන් ලබාදීමට දෙමව්පියන් උනන්දු විය යුතුයි. ලෝකයෙන්ම බුද්ධිමත් දෙමව්පියන් සිටින රටක ඉතින් මේවා ගැන අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍යතාවයකුත් නැහැ. දරුවා කුසේ ඉන්නකොටම ටියුෂන් කඩයක් හොයන බුද්ධිමත් දෙමව්පියන්නේ ලංකාවේ ඉන්නේ...?