
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් මුම්බායිහිදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 162 ක් රැස්කළේය.
ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය සඳහා ඕවරයකට 8.15 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 163 ක් රැස්කළ යුතුය.
ඉන්දීය පිල ඕවර 20 කදී කඩුලු 5 ට 162 (ඉෂාන් ක්‍රිෂාන් 37, හද්‍රික් පාණ්ඩියා 29, දීපාක් හුඩා නොදැවී 41, අක්ෂේ පටෙල් නොදැවී 31)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd