(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකා එක්සත් ජනපදය ආධාර ප්‍රදානය කරනු ලබන්නේ ගෝලීය වශයෙන් පිළිගත් අධීක්ෂණ සහ තක්සේරු ප්‍රමිතීන් සහිත හවුල්කරුවන්ට පමණක් බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය.
ආධාර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේදී අධීක්ෂණය සහ විනිවිදභාවය තිබීම අත්‍යාවශ්‍ය කරුණක් බව ජුලී චන්ග් මහත්මිය පැවසුවාය.
එමගින් ආධාර වියදම් වන ආකාරය බලා ගැනීමට මෙන්ම සහාය අවශ්‍යම පුද්ගලයන්ට සහාය ලැබෙන බවට තහවුරු කර ගත හැකි බව ජුලී චන්ග් මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහගත්තනේ... දැන් සැපද?
එහෙමනම් කවදාවත්ම ලංකාවට මේ ආධාර ලැබෙන්නේ නැහැ. ලියලා තියාගන්න. මේ කොන්දේසි ඉටුකළ නොහැකියි.
අපේ හොරු කොමිස් නැති ආධාර ගන්නේ නෑ.
හිතනවට වැඩිය මුළු ලෝකෙම කට්ටිය ගන්න දන්නවා නේද?