
(අංජුල මහික වීරරත්න)
ඉන්දියාවේ කොචින් ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි දී සහ ඉන්දුනීසියාවේ ජකර්තා ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි දී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා සඳහා සේවා සපයා ගැනීමට කොන්ත්‍රාත්තු පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ඉන්දියාවේ කොචින් හා ඉන්දුනීසියාවේ ජකර්තා යන ගුවන්තොටුපල වල ගුවන් මගීන්, ජංගම ගුවන් සෝපාන හා භාණ්ඩ තොග හසුරුවාලීම යන අංශ සඳහා සේවා සැපයුම්කරුවන් තෝරා ගැනීම පිණිස ලංසු කැඳවා ඇත.
ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි සේවා සැපයුම් කොන්ත්‍රාත්තු ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්රී ලංකන් සේවා සපයන්න රටවල් දෙකකට කොන්ත්‍රාත්තු පිරිනමයි