(සුජිත් හේවාජුලිගේ )
සියලුම ගුවන් නියමුවන් ඉවත්ව ගියත් ශ්‍රී ලංකන් ගුවන් සේවය විදේශිය ගුවන් නියමුවන් බඳවා ගෙන හෝ ඉදිරියට පවත්වාගෙන යන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගුවන් නියමුවන් විශාල පිරිසක් විදේශගතව ඇතැයිද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
ප්‍රතිව්‍යුහගත කිරීමේදී ගුවන් සමාගමේ පරිපාලන තීන්දු ගැනීමට අයෝජකයාට සම්පූර්ණ ඉඩකඩ දෙන බවද ඔහු එහිදී සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකෙ ආයෝජනය කරන්න කවුරුවත් එන්නේ නැහැ, ඔය ගුවන් යානා ටික ලීසින් සමාගමකට බාරදීලා, ලාබලබන ගොඩබිම මෙහෙයුම් පමණක් කරන්න. ඕකෙ පාඩුව වහගන්න ජනතාවගේ epf අරමුදලේ මුදල් යොදවනවට ජනතාව විරුද්ධය... ඔහොම ගියොත් ජනතාව පැමිණ ගුවන් තොටුපළ වටකර ගනීවි.
බස් කොන්දොස්තරලාගේ පඩියට ගුවන් නියමුවන් වැඩ කරන්නේ නෑ කියලා තේරුම් ගන්න තරම්වත් මොලයක් මේ නිදිමත සිරිපාලට නැති හැටි...
ඔව් පිටරටින් එන නියමුවන්ට විශාල මුදලක් ගෙවනකොට කාගෙද කොමිස් කුට්ටිය වැඩි වෙන්නේ .රටට හෙන ගැහුවත් මොකෑ මගේ කෑල්ල මැරෙන් නෑනෙ