
(යොහාන් භාසුර)
සිම්බාබ්වේට එරෙහිව හරාරේහිදී අද (1) පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණඩායම නියමිත කාලය තුළ ඕවර සංඛ්‍යාව සම්පූර්ණ නොකිරීම හේතුවෙන් තරග ගාස්තුවෙන් සියයට 5ක දඩයක් පැනවූ බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව අද (1) නිවේදනය කළේය.
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ චර්යාධර්ම සංග්‍රහයේ 2.22 වගන්තියට අනුව මෙම දඩයක් නියම කළ බවත් ශ්‍රී ලංකා පිලේ නායක චරිත් අසලංක වරද පිළිගත් බවත් එම සභාව කියයි.
එම තරගයේදී ප්‍රධාන විනිසුරුවන් ලෙස කටයුතු කළ ඉක්නෝ චාබි සහ රිචඩ් කෙට්ල්බරෝ, තුන්වැනි විනිසුරු පර්සිවල් සිසාරා සහ සිව්වන විනිසුරු ෆෝස්ටර් මුටිස්වා එම පැමිණිල්ල කළ බව ද අන්තර්ජාතික ක්‍රිකට් සභාව වැඩි දුරටත් නිවේදනය කළේය.
2025 නොවැම්බර් මස 04
84
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2023
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1563
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශ්රී ලංකා ක්‍රිකට් පිලට දඩයක්