(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ෂැංග්‍රිලා හෝටලයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්න මහත්මියගේ හා ඇයගේ දියණිය වන නිසංගා මායාදුන්න මහත්මියගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද (25) කොට්ටාව පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.
මහා සංඝරත්නය නිවසට පැමිණ ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව දේහයන් පවුලේ ඥාතීන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සුසාන භූමිය කරා රැගෙන යන ලදී.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ දෙපලට නිවන් සුව ලැබේවා....!!!
ඔබට සහ ඔබේ දියණියට නිවන් සුව...!!!
ඔබ දෙදෙනාට නිවන් සුව පතමි!
කණගාටුදායක ආරංචි සියල්ල අතරේ තවත් ඉතාම කණගාටුදායක ආරංචියක්. මේ දෙදෙනාම ශ්‍රී ලංකාවේ සන්නිවේදන ක්ෂේත්‍රයේ විශාල කැපවීමකින් සේවය කල අයයි. දෙදෙනාට මේ සසර ගමනේ තවත් කිසිදු අවස්ථාවක මෙවන් විපතකට මුහුණ දීමට සිදු නොවේවා.
දුකක් සමග රුදුරු තරහක් හිතට නැගෙමින් පවතී. මේ ආණ්ඩුව තවමත් අප රැකගැනීමට, ඉස්ලාමීය ත්‍රස්තයන් ඇල්ලීමට අවශ්‍ය නීති සම්පාදනය කර නැත. ඔබලාට නිවන් සුව !
කියන්න තියෙන්නේ පපුව පිච්චෙනවා විතරයි...
ඔබ දෙදෙනාට නිවන් සුව අත්වේවා...!!!
ඔබ දෙදෙනාට නිවන් සුව ලැබේවා !!!