
(අංජුල මහික වීරරත්න)
විෂ මත්ද්‍රව්‍ය සඳහා පවතින නෛතික රාමුව වඩාත් ශක්තිමත් කිරීමට ඉදිරියේදී නව පනත් කෙටුම්පතක් ව්‍යවස්ථාදායකය වෙත ඉදිරිපත් කර සම්මත කර ගැනීමට රජය තීරණය කර ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නරඹා ඇති රටම එකට ජාතික මෙහෙයුමේ තවත් අදියරක් ලෙස මෙය සිදු කරයි.
රටම එකට ජාතික මෙහෙයුමේ පළමු අදියරේ ක්‍රියාකාරකම් මගින් පවත්නා නෛතික රාමුව තුළ විෂ මත් උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන ක්‍රියාදාමය ශක්තිමත් කර නිවැරදි සහ ඒකීය දිශානතියකට යොමු කිරීම ඉලක්ක කෙරෙන අතර ඊළඟ අදියරෙහි ක්‍රියාත්මක කිරීමට නියමිත විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ තිරසාර වැඩසටහන සඳහා එම නව නෛතික රාමුව තුළ කටයුතු කිරීමටත් අපේක්ෂිතය.
2025 ඔක්තෝබර් මස 08
1494
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1331
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
විෂ මතට එරෙහි වෙන්න වඩා ශක්තිමත් පනතක්