(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

විශේෂ පක්ෂ නායක රැස්වීමත් පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ පැවැත්වේ.

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා මෙම රැස්වීම පවත්වන බව එහි ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර ලෝක තත්වය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදය අද සහ හෙට පැවැත්වේ.