(ගයාන් සූරියආරච්චි)
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතාගේ සහෝදරයා වන සරත් වීරවංශ මහතා අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්ත්මේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ රාජ්ය ඉංජිනේරු සංස්ථාවේ වාහන අවභාවිතය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තක්කඩි අයියාගේ පිහිටෙන් රටේ මිනිසුන්ගේ සල්ලිවලින් සැපගත්තු නරුමයෙක්...
බලාගෙන යනකොට මේක සහොදර දෙන්නාගේ ඒකාබද්ධ වැඩ පිළිවෙලක් වගේ පේනවා. මේකා මෙහෙම "වැඩ දුන්නා නම්", ඇමැති වෙලා හිටපු එකා කොහොම කරන්න ඇතිද කියා අපට සහසුද්දෙන්ම හිතාගන්න පුළුවන් ! සහොදරයන් දෙන්නාම..."එක හැලියෙ බත් කන්නේ...එක පැදුරේ නිදියන්නේ ... අයියා මල්ලී වගේ ... අයියා මල්ලී වාගේ" කියන රසබර ගීතය යථාර්ථයක් වන්නේ කවදාදැයි අප සැවොම නොඉවසිල්ලෙන් බලා සිටිමු.
ආණ්ඩු මරුවකදී මුළු පැලවත්ත සහ උබලගේ සියට තුනම හිරේ යනවා යනවමයි..හිර ගෙවල් මදි නම් උබලව ලංකාවේ පිට්ටනි ටික එළිමහන් සිරකදවුරු කරලා හරි හිරේ දානවා දානවා ෂුවර්..