
(සුජිත් හේවාජුලිගේ)
අයහපත් කාලගුණය සමඟ ඇති වූ ආපදා හේතුවෙන් රජය ජාතික ව්‍යසන පාත්‍ර දිස්ත්‍රික්ක 22ක් ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත
2010 අංක 19 දරණ මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) පනතේ 11 වන කොටසේ 9 වන වගන්තිය ප්‍රකාරව මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරිණ
ඒ අනුව දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් ඇති වූ නායයෑම් හා ගංවතුරෙන් හානියට පත් ජාතික ව්‍යසන පාත්‍ර පරිපාලන දිස්ත්‍රික්ක 22ක මෙසේය
01. මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය
02. නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කය
03. බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කය
04. කුරුණෑගල පරිපාලන දිස්ත්‍රික්කය
05. මාතලේ පරිපාලන දිස්ත්‍රික්කය
06. කෑගල්ල පරිපාලන දිස්ත්‍රික්කය
07. ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය
08. මුලතිව් පරිපාලන දිස්ත්‍රික්කය
09. අනුරාධපුර පරිපාලන දිස්ත්‍රික්කය
10. කොළඹ පරිපාලන දිස්ත්‍රික්කය
11. යාපනය පරිපාලන දිස්ත්‍රික්කය
12. පොළොන්නරුව පරිපාලන දිස්ත්‍රික්කය
13. මන්නාරම පරිපාලන දිස්ත්‍රික්කය
14. පුත්තලම පරිපාලන දිස්ත්‍රික්කය
15. රත්නපුර පරිපාලන දිස්ත්‍රික්කය
16. මොනරාගල පරිපාලන දිස්ත්‍රික්කය
17. මඩකලපුව පරිපාලන දිස්ත්‍රික්කය
18. අම්පාර පරිපාලන දිස්ත්‍රික්කය
19. ත්‍රිකුණාමලය පරිපාලන දිස්ත්‍රික්කය
20. කිලිනොච්චිය පරිපාලන දිස්ත්‍රික්කය
21. වව්නියාව පරිපාලන දිස්ත්‍රික්කය
22. කළුතර පරිපාලන දිස්ත්‍රික්කය
2025 නොවැම්බර් මස 21
300
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
327
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1258
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
විපතට ගොදුරැවූ දිස්ත්‍රික්ක 22ක් නම් කරමින් ගැසට්ටුවක්