
(නිමල කොඩිතුවක්කු)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද(4) පස්වරුවේ මෙරට ඉරාන තානාපති කාර්යාලයට ගොස් මෙරට ඉරාන තානාපතිවරයා හමු විය.
එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මේ දිනවල ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, කටාර්, සෞදි අරාබිය, ජොර්දානය, කුවේට් ඇතුළු මැදපෙරදිග කලාපයේ සිදුවන යුද ගැටුම් නිසා සිදුවූ ජීවිත අහිමි වූ ජනතාව වෙනුවෙන් සිය ශෝකය පළ කර සිටියේය.
එසේම මෙම යුද ගැටුම් අවසන් වී මැදපෙරදිග කලාපයට සාමය උදාවේවා ලෙස ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී ප්‍රාර්ථනා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතා කරන්න දන්නවද දන්නෑ.
කමක් නැහැ ඉතින් විපක්ෂ නායකනේ... භාෂාව අවුල් නැහැනේ... ජපන් භාෂාවෙන්ද දන්නෑ කතා කළේ
විපතක් වුණු වෙලාවක හොයා බලන එක හොදයි
ලංකාව කවුරු ගැන හරි හොයාබලන එක හොදයි... කරාපිටියේ මේවන විට තත්වය බලන විට ඉතා ආරක්ෂිතව සිදු කෙරෙනවා.