( සමන් පාලිත නානායක්කාර)
වික්ටෝරියා,රංදෙනිගල,රංටැඹේ ආශ්‍රිත අභයභූමිය තුළ අද (29) දහවල් කාලයේ සිට ගින්නක් පැතිරී යන බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දික්කුඹුර ප්‍රදේශයේ දී ගින්න ආරම්භ වී පැතිරී යන බව ද ගින්න මැඩපවත්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගනිමින් සිටින බවද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
වික්ටෝරියා-රන්දෙනිගල-රංටැඹේ අභයභූමි ආශ්‍රිත ගින්නක්